A A A A A

දවසේ පදය

ශුද්ධවර ජොහන් 13:21
යේසුස්වහන්සේ මෙසේ කියා ආත්මයෙන් කැලඹී සාක්ෂිදෙමින්: සැබැවක් සැබැවක් ඔබ සැමට කියමි-ඔබ සැමගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක.