A A A A A
Sinhala Bible SROV

ගීතාවලිය 34

1
අබිමෙලෙක් ඉදිරියේදී දාවිත් තමා ගේ ගතිය වෙනස්කර දැක්වීම නිසා පන්නනු ලැබූ පසු සෑදූ දාවිත්ගේ ගීතයකි. සෑම කල්හිම ස්වාමීන් ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය.
2
මාගේ ආත්මය ස්වාමීන් ගේ ගුණ වර්ණනාකරන්නේය. යටහත් සිත් ඇත්තෝ ඒ අසා සන්තෝෂවන්නෝය.
3
මා සමඟ ස්වාමීන් වර්ණනාකරව්, අපි එක්ව උන්වහන්සේගේ නාමය උසස්කරමු.
4
ස්වාමීන් සෙවීමි, උන්වහන්සේ මට උත්තරදී, මාගේ සියලු භයින් මා මිදූසේක.
5
ඔව්හු උන්වහන්සේ දෙස බලා එළිය ලැබුවෝය. ඔවුන්ගේ මුහුණු කිසි කලකත් ලජ්ජා නොවන්නේය.
6
මේ දුප්පතා මොරගැසුවේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ බස් අසා, ඔහුගේ සියලු දුක්වලින් ඔහු ගැළවූසේක.
7
ස්වාමීන් ගේ දූතයා උන්වහන්සේට භය ඇත්තන් හාත්පස කඳවුරු බැඳ, ඔවුන් මුදාහරියි.
8
ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
9
ස්වාමීන් ගේ ශුද්ධවන්තයෙනි, උන්වහන්සේට භයවව්. මක්නිසාද උන්වහන්සේට භයවන්නන්ට කිසි හිඟයක් නැත.
10
තරුණ සිංහයෝ හිඟ ඇතිව සාගින්න විඳිති. නුමුත් ස්වාමීන් සොයන්නන්ට කිසි යහපත් දෙයකින් හිඟයක් නොවන්නේය.
11
දරුවෙනි, එව්, මට කන්දෙව්. ස්වාමීන් කෙරෙහි භයවීම ඔබ සැමට උගන්වන්නෙමි.
12
ජීවිතයට කැමතිවූ, යහපත දක්නා පිණිස බොහෝ දවස් වලට ප්‍රියවූ මනුෂ්‍යයා කවරේද?
13
ඔබේ දිව නපුරෙන්ද ඔබේ තොල් වංචා කථාවෙන්ද වලකාගනුව.
14
නපුරෙන් ඉවත්ව යහපත්කම් කරව; සමාදානය සොයමින් එය අනුව යව.
15
ස්වාමීන් ගේ ඇස් ධර්මිෂ්ඨයන් දෙසටත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ මොරගැසීමටත් යොමා තිබේ,
16
නපුරුකම් කරන්නන් ගැන සිහිවීම පොළොවෙන් සිඳ දමන පිණිස ස්වාමීන් ගේ මුහුණ ඔවුන්ට විරුද්ධවේ.
17
ධර්මිෂ්ඨයෝ මොරගැසුවෝය, ස්වාමීන්වහන්සේ අසා ඔවුන්ගේ සියලු දුක්වලින් ඔවුන් ගැළවූසේක.
18
ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක.
19
ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක.
20
උන්වහන්සේ ඔහුගේ ඇට සියල්ල ආරක්ෂාකරනසේක. එයින් එකක්වත් නොබිඳේ.
21
නපුර දුෂ්ටයා නසන්නේය. ධර්මිෂ්ඨයාට ද්වේෂකරන්නෝ වරදට පත්කරනු ලබන්නෝය.
22
ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.
ගීතාවලිය 34:1
ගීතාවලිය 34:2
ගීතාවලිය 34:3
ගීතාවලිය 34:4
ගීතාවලිය 34:5
ගීතාවලිය 34:6
ගීතාවලිය 34:7
ගීතාවලිය 34:8
ගීතාවලිය 34:9
ගීතාවලිය 34:10
ගීතාවලිය 34:11
ගීතාවලිය 34:12
ගීතාවලිය 34:13
ගීතාවලිය 34:14
ගීතාවලිය 34:15
ගීතාවලිය 34:16
ගීතාවලිය 34:17
ගීතාවලිය 34:18
ගීතාවලිය 34:19
ගීතාවලිය 34:20
ගීතාවලිය 34:21
ගීතාවලිය 34:22
ගීතාවලිය 1 / ගීතාව 1
ගීතාවලිය 2 / ගීතාව 2
ගීතාවලිය 3 / ගීතාව 3
ගීතාවලිය 4 / ගීතාව 4
ගීතාවලිය 5 / ගීතාව 5
ගීතාවලිය 6 / ගීතාව 6
ගීතාවලිය 7 / ගීතාව 7
ගීතාවලිය 8 / ගීතාව 8
ගීතාවලිය 9 / ගීතාව 9
ගීතාවලිය 10 / ගීතාව 10
ගීතාවලිය 11 / ගීතාව 11
ගීතාවලිය 12 / ගීතාව 12
ගීතාවලිය 13 / ගීතාව 13
ගීතාවලිය 14 / ගීතාව 14
ගීතාවලිය 15 / ගීතාව 15
ගීතාවලිය 16 / ගීතාව 16
ගීතාවලිය 17 / ගීතාව 17
ගීතාවලිය 18 / ගීතාව 18
ගීතාවලිය 19 / ගීතාව 19
ගීතාවලිය 20 / ගීතාව 20
ගීතාවලිය 21 / ගීතාව 21
ගීතාවලිය 22 / ගීතාව 22
ගීතාවලිය 23 / ගීතාව 23
ගීතාවලිය 24 / ගීතාව 24
ගීතාවලිය 25 / ගීතාව 25
ගීතාවලිය 26 / ගීතාව 26
ගීතාවලිය 27 / ගීතාව 27
ගීතාවලිය 28 / ගීතාව 28
ගීතාවලිය 29 / ගීතාව 29
ගීතාවලිය 30 / ගීතාව 30
ගීතාවලිය 31 / ගීතාව 31
ගීතාවලිය 32 / ගීතාව 32
ගීතාවලිය 33 / ගීතාව 33
ගීතාවලිය 34 / ගීතාව 34
ගීතාවලිය 35 / ගීතාව 35
ගීතාවලිය 36 / ගීතාව 36
ගීතාවලිය 37 / ගීතාව 37
ගීතාවලිය 38 / ගීතාව 38
ගීතාවලිය 39 / ගීතාව 39
ගීතාවලිය 40 / ගීතාව 40
ගීතාවලිය 41 / ගීතාව 41
ගීතාවලිය 42 / ගීතාව 42
ගීතාවලිය 43 / ගීතාව 43
ගීතාවලිය 44 / ගීතාව 44
ගීතාවලිය 45 / ගීතාව 45
ගීතාවලිය 46 / ගීතාව 46
ගීතාවලිය 47 / ගීතාව 47
ගීතාවලිය 48 / ගීතාව 48
ගීතාවලිය 49 / ගීතාව 49
ගීතාවලිය 50 / ගීතාව 50
ගීතාවලිය 51 / ගීතාව 51
ගීතාවලිය 52 / ගීතාව 52
ගීතාවලිය 53 / ගීතාව 53
ගීතාවලිය 54 / ගීතාව 54
ගීතාවලිය 55 / ගීතාව 55
ගීතාවලිය 56 / ගීතාව 56
ගීතාවලිය 57 / ගීතාව 57
ගීතාවලිය 58 / ගීතාව 58
ගීතාවලිය 59 / ගීතාව 59
ගීතාවලිය 60 / ගීතාව 60
ගීතාවලිය 61 / ගීතාව 61
ගීතාවලිය 62 / ගීතාව 62
ගීතාවලිය 63 / ගීතාව 63
ගීතාවලිය 64 / ගීතාව 64
ගීතාවලිය 65 / ගීතාව 65
ගීතාවලිය 66 / ගීතාව 66
ගීතාවලිය 67 / ගීතාව 67
ගීතාවලිය 68 / ගීතාව 68
ගීතාවලිය 69 / ගීතාව 69
ගීතාවලිය 70 / ගීතාව 70
ගීතාවලිය 71 / ගීතාව 71
ගීතාවලිය 72 / ගීතාව 72
ගීතාවලිය 73 / ගීතාව 73
ගීතාවලිය 74 / ගීතාව 74
ගීතාවලිය 75 / ගීතාව 75
ගීතාවලිය 76 / ගීතාව 76
ගීතාවලිය 77 / ගීතාව 77
ගීතාවලිය 78 / ගීතාව 78
ගීතාවලිය 79 / ගීතාව 79
ගීතාවලිය 80 / ගීතාව 80
ගීතාවලිය 81 / ගීතාව 81
ගීතාවලිය 82 / ගීතාව 82
ගීතාවලිය 83 / ගීතාව 83
ගීතාවලිය 84 / ගීතාව 84
ගීතාවලිය 85 / ගීතාව 85
ගීතාවලිය 86 / ගීතාව 86
ගීතාවලිය 87 / ගීතාව 87
ගීතාවලිය 88 / ගීතාව 88
ගීතාවලිය 89 / ගීතාව 89
ගීතාවලිය 90 / ගීතාව 90
ගීතාවලිය 91 / ගීතාව 91
ගීතාවලිය 92 / ගීතාව 92
ගීතාවලිය 93 / ගීතාව 93
ගීතාවලිය 94 / ගීතාව 94
ගීතාවලිය 95 / ගීතාව 95
ගීතාවලිය 96 / ගීතාව 96
ගීතාවලිය 97 / ගීතාව 97
ගීතාවලිය 98 / ගීතාව 98
ගීතාවලිය 99 / ගීතාව 99
ගීතාවලිය 100 / ගීතාව 100
ගීතාවලිය 101 / ගීතාව 101
ගීතාවලිය 102 / ගීතාව 102
ගීතාවලිය 103 / ගීතාව 103
ගීතාවලිය 104 / ගීතාව 104
ගීතාවලිය 105 / ගීතාව 105
ගීතාවලිය 106 / ගීතාව 106
ගීතාවලිය 107 / ගීතාව 107
ගීතාවලිය 108 / ගීතාව 108
ගීතාවලිය 109 / ගීතාව 109
ගීතාවලිය 110 / ගීතාව 110
ගීතාවලිය 111 / ගීතාව 111
ගීතාවලිය 112 / ගීතාව 112
ගීතාවලිය 113 / ගීතාව 113
ගීතාවලිය 114 / ගීතාව 114
ගීතාවලිය 115 / ගීතාව 115
ගීතාවලිය 116 / ගීතාව 116
ගීතාවලිය 117 / ගීතාව 117
ගීතාවලිය 118 / ගීතාව 118
ගීතාවලිය 119 / ගීතාව 119
ගීතාවලිය 120 / ගීතාව 120
ගීතාවලිය 121 / ගීතාව 121
ගීතාවලිය 122 / ගීතාව 122
ගීතාවලිය 123 / ගීතාව 123
ගීතාවලිය 124 / ගීතාව 124
ගීතාවලිය 125 / ගීතාව 125
ගීතාවලිය 126 / ගීතාව 126
ගීතාවලිය 127 / ගීතාව 127
ගීතාවලිය 128 / ගීතාව 128
ගීතාවලිය 129 / ගීතාව 129
ගීතාවලිය 130 / ගීතාව 130
ගීතාවලිය 131 / ගීතාව 131
ගීතාවලිය 132 / ගීතාව 132
ගීතාවලිය 133 / ගීතාව 133
ගීතාවලිය 134 / ගීතාව 134
ගීතාවලිය 135 / ගීතාව 135
ගීතාවලිය 136 / ගීතාව 136
ගීතාවලිය 137 / ගීතාව 137
ගීතාවලිය 138 / ගීතාව 138
ගීතාවලිය 139 / ගීතාව 139
ගීතාවලිය 140 / ගීතාව 140
ගීතාවලිය 141 / ගීතාව 141
ගීතාවලිය 142 / ගීතාව 142
ගීතාවලිය 143 / ගීතාව 143
ගීතාවලිය 144 / ගීතාව 144
ගීතාවලිය 145 / ගීතාව 145
ගීතාවලිය 146 / ගීතාව 146
ගීතාවලිය 147 / ගීතාව 147
ගීතාවලිය 148 / ගීතාව 148
ගීතාවලිය 149 / ගීතාව 149
ගීතාවලිය 150 / ගීතාව 150